- Get link
- X
- Other Apps
Posts
- Get link
- X
- Other Apps
නිවාඩු පාඩුවට යන්න හොඳ තැනක් සෙම්බුවත්ත ගෙදරට ළඟ නිසා ,කලින් ගිහිල්ල නැති නිසා පවුලේ කට්ටිය සෙට් උන නිසා මේ ළඟදි ගියා ටෙලිනාට්‍යවල background එකේ තියෙන කොලිටිය එහෙමම නැතත් චූටි කොලිටියක් මේ පොට් එකේ තියනවා කැමරාවට ඉතිං බෙට්ටත් ලස්සනයිනේ කොල්ලෝ සෙට් එකට ෆන් එකක් ගන්න නම් ටිකක් විතර හොඳයි හැබැයි කලින් ගිය උන් ටිකක් චොරයක් දාගෙන දැන් බොන්න දෙන්නෙ නැති කේස් එකක් තියෙනවා ඒත් වාහනේ තියාගෙන පොඩි ලයින් එකක් ගහන්න පුළුවන් චෙක් කරන්නේ නැහැ නයිට් එකකට එක් කෙනෙකුට දාහයි. 10 දෙනෙක් යනවා නම් උයන්න කෙනෙක් දෙනවා. යන පාර කොළඹ පැත්තේ ඉඳන් එනවනම් නොව රට ගිහිල්ලා වත්තේගම පාරේ යන්න ඕන වත්තේගම ඉඳන් ඇල්කඩුව පාර පාරේ කිලෝමීටර් විස්සක් විතර යන්න ඕන. ඉතින් ගිහිල්ලම බලන්න